Sale!

අහිමි හිම බිම

රු280.00

Description

මාගේ මව සහ මිත්තනිය අපගේ අනෙකුත් නෑදෑයින් හා මිතුරන් මග හරින්නේ ඇයි? පවුලේ අය ලෙස සිටින්නේ අප හතරදෙනා පමණි. පියාගේ වියෝවෙන් පසු එයත් තිදෙනකු දක්වා අඩු විය. කොටින්ම මිත්තනිය තම සැමියා නොහොත් මාගේ සීයා පවා අත්හැර දමා ඔහුව නොතකා ඔහුගෙන් වහන් වී ජීවත්වෙයි. මේ අතරවාරයේ මාගේ සිරුරේ ඇතිවන වෙනස්කම් වෙත මව දක්වන්නේ උදාසීන බවකි. මා හට වෛද්‍යවරයා වෙත යාමට පවා සිදුවන්නේ තනිවමය. වෛද්‍යවරයාගේ සමහර පැනවලට පිළිතුරු මම නොදනිමි. මවගෙන් ඒ පිළිබඳ විමසුවත් ඇගේ නිහඬතාවය බිඳහෙළීමට මට කිසිදා නොහැකි විය.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.