Sale!

නැණවත් නොනැණවත්

රු920.00

Description

සුධා මුර්තිගේ ‘නැණවත් නොනැණවත්’- අසංඛ්‍ය සංඛ්‍යාත මිනිස් ස්වභාවය කතාන්තර පනහකින් පැහැදිලි කර දෙන නව ආරක පොතකි.
රට පුරා විසිරී සිටින මිනිසුන් පිළිබඳව සිත් ඇදගන්නාසුලූ හා ඇස් විවරකරවන, සිතන්නට පොළඹවන ආකාරයේ කතා මෙයට අයත්ය. අවංකත්වය හා ත්‍යාගශීලීභාවය පිළිබඳ ඇදහිය නොහැකි උදාහරණවල සිට ඇතමුන්ගෙන් බලාපොරොත්තු විය හැකි විවිධ පහත් ක‍්‍රියාවන් දක්වා හැම දෙයක්ම රළු හාස්‍යයකින් මෙන්ම හදවත ස්පර්ශ කෙරෙන ඍජු ස්වභාවයකින් මෙහි පැහැදිලි කර ඇත.
මෙම පොත 2002දී පළමු වතාවට පළකිරීමෙන් පසුව ඉන්දියාවේ සියලූම ප‍්‍රධාන ප‍්‍රාන්ත භාෂාවලට පරිවර්තනය කිරීමෙන් මෙහි ජනප‍්‍රියත්වය කදිමට පැහැදිලි වෙයි. අප අවට ලෝකය නව ඇසකින් පිරික්සීමේ හැකියාව මෙම පොතෙන් ඔබට හිමිවෙයි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.