Sale!

ෂර්ලොක් හෝම්ස්

රු480.00

Description

ඔබ ෂර්ලොක් හෝම්ස් කතා රසිකයෙක් නම් එම කතා නිර්මාණයේදී ඩොයිල් මුහුණ දුන් විවිධ අත්දැකීම් දැනගෙන සිටීමෙන් ඔබට ඒවා වඩාත් හොඳින් තේරුම් ගැනීමට හා රස විඳීමට හැකිවෙනවා ඇත. ඒ සඳහා අවශ්‍ය සියලුම මගපෙන්වීම් හා තවත් බොහෝ දේවල් මෙම විනෝදාත්මක, සිත් කාවදින, තොරතුරු පිරුන මෙම විශේෂ කෘතියෙන් සොයා ගත හැකිය.

ෂර්ලොක් හෝම්ස් හා සම්බන්ධ පළමු කෘතියේ සිට ඔහු විසඳූ රහස් පරීක්ෂක කතා රාශියක් පිළිබඳ තොරතුරු මෙන්ම මුල් කෘතිවල පිටකවර ඡායාරූප ද මෙම පොතට ඇතුළත්ය. එමෙන්ම සර් ආතර් කොනන් ඩොයිල්ගේ පුද්ගලික ජීවිතය හා හෝම්ස් චරිතය හා සම්බන්ධ ඓතිහාසික ඡායාරූප රාශියක් ද මෙයට එක් කර ඇත.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.