Sale!

මිමෝසා ඇවනිව්

රු1,040.00

Description

“මිනිස්සු දෙන්නෙක් අතරේ හැඟීම් ක්ෂණිකව ඇති වෙන්න පුළුවන්. ක්ෂණිකවම මැරෙන්නත් පුළුවන්. කාලයක් තිස්සේ හෙමි හෙමින් ලියලපු හැඟීම් එක පාර මැරෙන්නෙ නෑ. ඒවා කාලයක් පවතිනවා. සමහර වෙලාවට ඒ හැඟීම් මැරෙන්න කලින් ඒ මිනිස්සු මැරෙනවා. ජීවිත එහෙම තමයි. හැබැයි එහෙම හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් කොයිතරම් පැවතුණත් වැඩක් නෑ. ඒ වෙලාවට මිනිස්සු තීරණය කරන්න ඕනෙ පවත්වා ගන්න බැඳීම් අස්සෙ… කොයිතරම් හැඟීම් ජීවත් කරන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් බැඳීම් පැවතුණත් ඒ මිනිස්සුන්ගෙ හැඟීම්වලට වටිනාකමක් ලැබෙන තැනකදී ඒ වටිනාකම ලබා ගන්න ඉඩ දෙන්න ඕනෙ කියලා. බැඳීම් කියන්නේ, යුතුකම් වගකීම් බලාපොරොත්තු. හැඟීම් තමයි හුඟක් වෙලාවට ඒ යුතුකම් වගකීම් බලාපොරොත්තු අස්සෙ තියන හිස්තැන් කුහර ටික පුරවන දියරය. ඒ හැමදේම එකතු වෙලයි අන්තිමේ ශක්තිමත් ආත්මයක් ගොඩ නැගෙන්නෙ.”

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.