Sale!

ඩොමිනේටර්

රු1,120.00

Description

සර්ජන් ඝාතන නඩුව නිම වී වසරකට ආසන්න කාලයක් සන්සුන්ව ගතවී හමාරය. නමුත් නැවතත් එම තත්ත්වය හාත්පසින්ම උඩු යටිකුරු වූයේ විවිධ ප‍්‍රදේශවල සිදුවූ නව ඝාතන රැුල්ලක ආරම්භය සමඟිනි. සර්ජන් නඩුවෙන් හෙම්බත් වී සිටි බොස්ටන් පොලිසිය තවත් අසීරු අඩියකට පත්වූයේ නව දාම ඝාතනයන්හි සර්ජන් දාම ඝාතන රැුල්ලට සමාන සහ අසමාන ලක්ෂණයන්හි සම්මිශ‍්‍රණයක් තිබීම නිසාය. පෙර නොවූ විරූ ලෙස බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ නිව්ටන් පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම ත්‍ඊෂ ආයතනයටද සම්බන්ධ වීමට සිදුවූයේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.
සර්ජන් යනු කවුරෙක්ද? සර්ජන් සිර අඩස්සියේ සිටියදි නව ඝාතන රැුල්ලකින් නගරය මුසපත් කළ ඩොමිනේටර් කවුරුන්ද? වසරකට අධික කාලයක් යටපත්ව තිබූ සර්ජන් භීතිකාව යළිත් නගරය වෙළාගැනීමට සමත් වෙයිද?
‘සර්ජන්’ හි ප‍්‍රධාන චරිතයන් සියල්ල සමගින් ඔැිි ඨැරරසඑිැබ විසින් තම ඍස‘‘දකස ්බා ෂිකැි නව කතා මාලාවේ තවත් ප‍්‍රධාන චරිතයක් වන අධිකරණ වෛද්‍ය මූරා අයිල්ස් මෙම කෘතිය තුළින් හඳුන්වා දෙනු ලබන අතර ඍස‘‘දකස ්බා ෂිකැි නව කතා මාලාවේ දෙවැන්න වන මෙම කෘතිය වෛද්‍ය විද්‍යාව, අපරාධ විද්‍යාව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාවද මුසුවූ ”ක්‍රසපැ ීමිචැබිැ” සහ ”ඵැාසජ්ක ඔයරසකකැර” ශානරයට අයත් වේ.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.