Description
දෙවන ලෝක යුද සමයේ මිත්‍ර පාක්ෂික හමුදා සමඟ විදෙස් ගතව මහා සංග්‍රාමයට සහභාගි වූ ශී‍්‍ර ලාංකික රණ විරුවකුගේ යුද බිමේ පෙම් පුවත සහ පෙම්වතිය තම බිරිඳව ලංකාවට පැමිණ ජීවන සංග්‍රාමය ජය ගැනීම පිණිස කළ සටනේ සත්‍ය කතාවයි.
යුද බිම ජයගත් රණ විරුවා ජීවන සටනෙන් පරාජය ලබත්ම, තම එකම දියණිය ඇගේ මව සමඟ මවගේ මව් රටටම යන්නීය. මෙය රචනා කරන්නට යෙදුන 2020 වසර වනවිට එම දියණිය ජපානයේ වසන්නී, වසර හැත්තෑවක කාන්තාවකි. ඇය හට පිය සෙනෙහස අහිමි වුවද තම ජීවන ගමනේ අනිකුත් සෑම ඉසව්වක්ම ජයග්රගහනය කරන්නීය. මෙම කතාව සත්‍ය බව සැබෑ නමුත් නම් ගම් ආදේශ කර ඇත.
Reviews
There are no reviews yet.