Description
පෝලන්තයේ ධනවත් පවුලක උපත ලද එස්තර් වයස අවුරුදු දහයක දැරියකි. නොසිතූ මොහොතක එස්තර් ගේ පවුලේ සැම සයිබීරියාවට පිටුවහල් කරනු ලබති. මේ කතාවෙන් කියවෙනුයේ වසර පහක් පුරා ඇය ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් සයිබීරියාවේ කාලය ගත කරන ආකාරයයි. ඒ සඳහා එස්තර් සතුව තිබුණු ධෛර්යයත් ආත්ම ශක්තියත් ගැන වඩාත් අගය කළ යුත්තේ මෙය ඇගේ සත්‍ය ජීවිත කතාව බැවිනි.
Reviews
There are no reviews yet.