Sale!

මුලාව

රු1,000.00

Description

‘මුලාව’ ලෙස සිංහලයට නැගුනු ‘යූ කැන් සේ දැට් එගේන්’ බි‍්‍රතාන්‍ය ජාතික ලේඛක ජේම්ස් හැඞ්ලි චේස්ගේ ත‍්‍රාසජනක නවකතාවකි. එය ලොස් ඒන්ජල්ස්හි සාමාන්‍ය නළුවෙකුගේ ජීවිතය වටා කැරකෙන ත‍්‍රාසජනක, අපරාධමය චිත‍්‍රපටයකට සමානය.
ජෙරී ස්ටීවන්ස් යනු හොලිවුඩයේ චිත‍්‍රපට සහ ටෙලිවිෂන් මාලා නාටක සඳහා අර්ධකාලීන වශයෙන් විවිධ චරිත නිරූපනය කළ සාමාන්‍ය මට්ටමේ නළුවෙකි. එහෙත් මෙම කතාව ආරම්භය වෙන විට ඔහු සිටියේ රැුකියා විරහිතවය. එ්, ඉහළම මට්ටමක නොව සරල, එසේත් නැත්නම් සුළු හෝ රැුකියාවක් අපේක්ෂාවෙනි.
දිනක් ඇමතුමක් දුන් ජෙරීගේ රැුකියා නියෝජිතයා ඔහුුට පැවසුවේ කැලිෆෝනියාවේ ඉතා විශේෂ පැවරුමක් සඳහා ඔහුගේ සේවය අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ඔහුට ඉතා හොඳ ගෙවීමක් කරන බවත්ය.
ජෙරී එයට එකඟවන අතර එමගින් ඔහු අපරාධකරුවන් හා සම්බන්ධ ද්‍රෝහී, බොරුව හා රැුවටීම් බහුල ලෝකයකට ගෙන යයි. ජෙරීට එ් අය සමග සාර්ථකව කටයුතු කරන්නට හැකි වෙයිද නැද්ද යන්න මෙම අතිශයින්ම කුහුලාත්මක කතාවෙන් ඔබට දැන ගත හැකිය.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.