Sale!

රිදී අසිපත

රු1,080.00

Description

Sally Gardner  කතුවරියගේThe Silver Blade ප‍්‍රබන්ධය, රතු මාලය ලෙස පරිවර්තනය වුණු එතුමිය විසින් රචිත ඔයැ ඍැා භැජන ප‍්‍රබන්ධයෙහි දිගුවකි. රතු මාලය කෘතියට මෙන්ම රිදී අසිපත කෘතියටද පාදක වන්නේ ප‍්‍රංශ විප්ලවයයි. යෑන් නම් අහිකුණ්ඨික තරුණයා වංශාධිපතියකුගේ දියණිය ලෙස සැලකෙන සිඩෝනිව කවුන්ට් කැලියොව්ස්ගේ කුරිරු හස්තයෙන් මුදවා ගැනීමත් සිඩෙ ා්නිව එංගලන්තයේ වෙසෙන ඇගේ පුංචි අම්මා වෙත යැවුණද යෑන්ට පැරීසිය වෙත යන්නට සිදුවන්නේ ඔහුගේ අදෘශ්‍යමාන බලය උපකාරයෙන් දහස් ගණනකගේ ජීවිත බේරාග ැන ීම සඳහාය. බාහිර සාධක සියල්ල පසෙක තබා දැඩි ආදරයකින් එකිනෙකා වෙත බැඳෙන යෑන් සහ සිඩෝනි මුහුණ දෙන අභියෝගයන් සහ පෙම් පුවත රිදී අසිපතෙහි දිග හැරෙන්නේ ප‍්‍රංශ විප්ලව සමයේ ඉතිහාස කතාවද පාඨකයා වෙත තබමිනි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.