Sale!

දර්ශාස්වාදක

රු780.00

Description

අධිතාත්වික වාදයට පසුව බිහි වූ වඩාත් පෙරටුගාමී යථාවාදී ආස්ථානයක ඇලන් රොබ් ගි‍්‍රයේගේ න්‍යාය සංස්ථාපනය වී පවතී.
-ජෝන් ඩයික් (ඇමරිකානු ලේඛක, විචාරක*-
‘13 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් මුහුදේ පා වෙමින් තිබී හමුවෙයි. මැච්යාස් නම් සංචාරක වෙළෙන්දා වෙත සැකය යොමු වේ. සිද්ධි ප‍්‍රතිනිර්මාණය වන්නේ සිනමා රූප පෙළක් මෙනි; සැකකරුගේ කෝණයෙනි. මේ කෝණය සහ ආකෘතිය පාඨකයා සංකීර්ණ කුතුහලාත්මක අවුලක හෙළයි. මේ කතාව ප‍්‍රංශයේ නො-නවකතා ව්‍යාපාරයේ අපූර්ව නිදර්ශකයකි. රොබ් ගි‍්‍රයේ සිය අද්භූතය උත්තම සාහිත්‍ය නිර්මාණයක යථාව වෙත ගෙන යන සැටි විශිෂ්ටය.’
ඇලන් රොබ් ගි‍්‍රයේගෙන් බැහැරව නවකතාවේ කලාත්මක ප‍්‍රගමනයක් ගැන සාකච්ඡුා කළ හැකිද යන්න සැක සහිතය.
-නිව්යෝක් ටයිම්ස්-
රොමැන්ටික් වාදයත්, ස්වභාවික වාදයත් ඒ සමයට සාපේක්‍ෂව ඉටු කළාට වඩා දැවැන්ත විප්ලවීය වෙනසක් නවකතාව විෂයයෙහි සිදුකළ ලේඛකයින් අතර පුරෝගාමියා රොබ් ග‍්‍රියේය.
-ක්ලෝඞ් මෝයැක් (ප‍්‍රංශ ලේඛක, විචාරක*-

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.